Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහනවල මිල ගණන්වල වෙනසක්! නොවැම්බරයේ මිල ගණන් මෙන්න!

4 years ago

මෙරටට වාහන ආනයනය නතර කිරීමත් සමග මෙරට තුළ භාවිතා කරන ලද වාහන වල මිල ගණන් කිහිපවරක්ම ඉහළ ගියේ වාහන සිහිනය බොද කරමිනි.

2020 වසරේ අප්‍රේල් පැවැති වාහන මිල මේ වන විට වෙනස් වූ ආකාරය හා මේ වන විට එම වාහන අලෙවි වන නවතම මිල ගණන් පහත දැක්වේ.