Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සති අන්තයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු වෙයි – කාලසටහන මෙන්න

4 years ago

අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට එම කොමිසම විසින් තීරණය කර ඇති අතර, ඒ අනුව අද සියලුම කලාපයන් සඳහා සවස 5.30ත් රාත්‍රී 8.30ත් අතර පැයක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතයි.

කාලසටහන පහතින්.