Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල සියයට 44 යි දශම 9 කින් අවප්‍රමාණය වෙයි

4 years ago

වසරේ ගත වූ කාලය තුල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44 යි දශම 9 කින් අවප්‍රමාණය වී තිබෙනවා. 

කෙසේ වෙතත්, මැයි මාසයේ 13 වන දා සිට එම අවප්‍රමාණය සුළු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

PREVIOUS :