Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමාත්‍යාංශ 4ක් සම්බන්ධයෙන් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

4 years ago

ජනාධිපති ලේකම් ඊ.එම්.බී.එස්. ඒකනායක විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තවදුරටත් පවතින අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නොවෙනස් වී හෝ සංශෝධනයක් රහිතව ඉදිරියටත් මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන, කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.