Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොත්තු හා රයිස්

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර කිහිපයක මිල ගණන් ඉහළට

8 months ago

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මිල ඉහළ නංවා තිබෙනවා.

මෙසේ මිල ඉහළ නංවා ඇත්තේ, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්.