Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2026 සිංහල සහ දමිළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කෙරේ

8 months ago

මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විද්වත් මණ්ඩලයක පොදු එකඟතාව මත සකස් කරන ලද නිල නැකැත් සීට්ටුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද ප්‍රකාශයට පත් කරන ලදී.

මෙවර නැකැත් සීට්ටුවට අනුව අලුත් අවුරුදු උදාව සහ ප්‍රධාන චාරිත්‍ර යෙදී ඇති ආකාරය මෙසේය.