Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරියන්ගේ ඇඳුම් ගැටලුව නිමා නොවන ලකුණු! ඇඳුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

4 years ago

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරියේ දී පෙත්සමක් ගොනු කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරනවා.

ඔහු මෙම අදහස් පළ කලේ රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමිනි.