Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිලෙන් ජනතාවට සහනයක් ලබාදීමට රජය දරන දැවැන්ත වැය බර

8 months ago

ඩිසල් ලීටරයකට රු.100ක් සහ පෙට්‍රල් ලීටරයකට රු. 20ක මුදලක් රජය විසින් දරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (22) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබෙනවා.

මේ සඳහා රජයට වැය වෙන සමස්ත මුදල රු. මිලියන 20,000ක් බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.