Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල සංශෝධනය ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

8 months ago

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 

එහි සභාපතිවරයා අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. 

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය රජය විසින් ඉදිරියේදී ගනු ඇති බව සභාපතිවරයා කියා සිටියේය.