ජල බිල වැඩිව තිබෙන බවට ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද (10) උදැසන මනු සටහන් කියවන්නාට රෝහල් ගතවෙන්නට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
පහරකෑ පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහ ඇතුලත් කර ඇති අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
