Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු කෑමවල මිල ගණන් ඉහළට?

8 months ago

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට රජය සහ ගෑස් සමාගම් ගනු ලැබූ තීරණයත් සමඟ, ආපනශාලා ආහාරවල මිල ගණන් ද අද (06) සිට ඉහළ යන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.

ඊට අමතරව කිරි තේ සහ ප්ලේන්ටියක මිල ද මේ සමඟ ඉහළ දැමීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

අද (06) දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.