Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අදින් ඇරඹෙන පාසල් නිවාඩුව අවසන් වන දිනය ගැන නිවේදනයක්

7 months ago

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වනවා.

ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දෙවන වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙනවා.