Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමුන් පාසල් පැමිණීම සියයට 15කින් පමණ පහතට

4 years ago

ළමුන් පාසල් පැමිණීම මේ වනවිට 15%කින් පමණ පහළ ගොස් ඇති බව පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල
පවසනවා. 
 
දිවයිනේ ප්‍රදේශ රැසක ගුරුවරුන් 400කට ආසන්න පිරිසක් සහ ළමුන් 300කට වැඩි පිරිසකගෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් දත්ත අනුව මේ කරුණු හෙළි වී තිබෙනවා. 
 
-hiru-