Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කරයි!

4 years ago

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී විදේශ පුහුණුවීම් සඳහා තෝරා ගත්තේ කෙසේද යන්න පිළිබඳවය.

තේරීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවකරුවන් කිහිප දෙනෙකුගෙන් මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යෝෂිත රාජපක්ෂ සහභාගී වූ ප්‍රධාන විදේශීය පාඨමාලාවක් බවට පත් වූයේ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ ආයතනයක් වන Dartmouth ලෙසින් ප්‍රසිද්ධියට පත් Britannia Naval College හි පාඨමාලාවය.