Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරක්ෂක අංශ සාමාජිකයින්ට කලින් විශ්‍රාම යාමට අවස්ථාව

4 years ago

සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කලින් විශ්‍රාම ගැනීම සම්බන්ධ යෝජනාවක් මෙවර අයවැය යෝජනා සඳහා ඇතුළත් කර තිබේ.

ඒ අනුව විශේෂ ඛාණ්ඩ හැර අනෙකුත් සාමාජිකයින් සඳහා වසර 18ක සේවාකාලයකින් අනතුරුව විශ්‍රාම ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

ඵලදායි ආර්ථික කටයුතුවල යෙදීමට හැකිවන සේ ඔවුන්ට සුදුසු පුහුණුවක් ලබාදීමටද යෝජිතය.