Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට ලැබෙන සහන

4 years ago

සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (නොවැ. 14) අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අවුරුදු 18ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව ය.

කෙසේ වෙතත්, එය අනිවාර්ය නොවන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි වේවි යැයි සිතන බව ත් පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.