රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2023 වසරට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
මේ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංක ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ් හෝටලය,බ්රක්ෂණ මණ්ඩලය ඇතුලු ආයතන පළමු අදියර යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
ප්‍රතිව්‍යුහගතකොට ඉන් ලැබෙන ආදායම විදේශ විනිමය සංචිත සහ රුපියල ශක්තිමත් කිරීමට යොදා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
