Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාර්ග නඩත්තු අරමුදලක් පිහිටුවීම සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී නව ගාස්තුවක්

4 years ago

මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපිත කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා
ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී වාහනයකින් රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක්
අයකරන බවයි සඳහන් කළේ.

තවද ලබන වසර සඳහා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කර තිබෙනවා.

එසේම මෝටර් වාහන එකළස් කිරීම සිදුකරනු ලබන ආයතන විසින් අවම වශයෙන් සියයට 25 ක දේශිය අගය එකතුකරන සහ, ඊට අවශ්‍ය කොටස් දේශිය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත්කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.