ආනයන, අපනයන පාලකවරියගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරි පිටි බහාලුම් 15 ක් නැවත පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කළා.
මේ හේතුවෙන් ඉදිරියේදී කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ.
