Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන්ගේ හා කාන්තාවන්ගේ ගැටළු කියන්න දුරකථන අංක දෙකක්

4 years ago

දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්‍ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය ක්‍ෂණික දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා.

ළමුන් මුහුණ දෙන ගැටලු පැය 24 පුරාම 1929 අංකයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ හැකි බවත් කාන්තාවන් සම්බන්ධ පැමිණිළි 1938 යන අංකයට රාජකාරි දිනයන්හි පෙරවරු 8.30 සිට පස්වරු 5.15 දක්වා ඉදිරිපත් කළ හැකි බවත් එම රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

hits : ipl පිටියට සමුදුන් පොලාඩ්ට මුම්බායි පෙලෙන් විශේෂ තනතුරක්

hits : රන් මිලේ වෙනසක්