Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! චාමර සම්පත්ව පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට නියෝග!

6 months ago

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සභා ගර්භයෙන් ඉවත් කිරීමට කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

ඒ, කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ය.