Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

4 years ago

ලංකා සතොස අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රතු පරිප්පු කිලෝ කිලෝවක මිල රුපියල් 9 කින්ද, දේශීය ටින් මාලු මාලු (kg 425) රුපියල් 45 කින් ද, කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් ද, සිදුකර ඇති අතර අද සිට පරිප්පු කිලෝවක් රුපියල් 380කට, ටින් මාලු මාලු (kg 425) රුපියල් 495 කටද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් දෙසිය 200 කට ද මිලදී ගත හැකිය.