Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාස්පෝට් ගාස්තු හෙට සිට ඉහළට! නව මිල ගණන් මෙන්න!

4 years ago

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව හෙට(17) සිට බලපැවැත්වෙන
පරිදි ඉහත දමා තිබෙනවා. 
 
ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000කින්
ඉහළ දමා ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල්
20000ක් දක්වා ඉහළ යන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.