Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

WhatsApp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වාදෙයි! ඔබත් මෙම විශේෂාංගය අත්විඳ බලන්න!

4 years ago

WhatsApp විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව
විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම යටතේ WhatsApp පරිශීලකයන්ට ඡන්ද විමසීමක්(poll) නිර්මාණය කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මෙම ඡන්ද විමසීම තනි පුද්ගල සංවාද හා කණ්ඩායම් සංවාද (group chat) සිදු කළ හැක.

මෙහිදී එක් ප්‍රශ්නයක් සඳහා පිළිතුරු අවස්ථා 12ක් දක්වා එම ඡන්ද විමසීම සිදු කළ හැකි බවයි WhatsApp සමාගම පවසන්නේ.