ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති දත්තයන් සම්පූර්ණ වැරදි බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ලංකා සංඛ්‍යා ලේඛන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උද්ධමනය 66%ක් ලෙස පෙන්නුවද තම දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 115% සීමාවේ පවතින බවයි.
තම උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ පස් වන ස්ථානයේ පසුවන බව ද හෙතෙම කියා සිටී.
