Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්නාහිර පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින් දිනයේ පිටවෙනවා – ජෝසප් ස්ටාලින්

4 years ago

බස්නාහිර පළාත තුළ වාර විභාග පැවැත්වීම අක්‍රමවත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ
ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. 
 
ප්‍රශ්න පත්‍ර විභාග පැවැත්වීමේ දිනයට පෙර සිසුන් අතට පත්වීම මීට හේතුවී ඇති බවයි ඔහු කියා සිටියේ. 
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ්‍රී ලාල් නෝනිස්ගෙන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේවන විටත් ක්‍රියාත්මක බවයි.