කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මන්න කන්නා’ තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.
