Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීති විද්‍යාලයේ ගාස්තු සිවු ගුණයකින් ඉහළ දැමීමේ සූදානමක්

4 years ago

නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ගාස්තු රුපියල්15,000සිට60,000 දක්වා වැඩි කිරීමට යන බව ආරංචි වන හෙයින් එය වහා නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ කතානායකවරයාගේ අවසර ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ අවස්ථාවේදී මෙලෙස විශාල මුදලකින් ගාස්තු වැඩි කිරීම එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැරිය නොහැක්කක් බවද ඔහු සඳහන් කළේය.