Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන් අතර ළාදුරු රෝගය පැතිරීමේ අවදානමක්

4 years ago

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා.

මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවත් වසරේ පළමු මාස 7 තුළ ලාදුරු රෝගීන් 450 දෙනෙකු මෙරටින් වර්තා වී ඇති බව ඔහු සඳහන් කළා.

අනුරාධපුර, කුරුණෑගල දිස්ත්‍රික් කවල මෙ බස්නාහිර පළාතේ මෙම රෝගය ව්‍යාප්තවි අවදානම වැඩි බව ද ඔහු තවදුරටත් සඳහන් කළා.