Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

4 years ago

ලබන වසරේ මුල් කාර්තුවේදී පාසල් නිල ඇඳුම් රෙදි ලබාදී අවසන් කරන බව අධ්‍යාපන
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිල ඇඳුම් රෙදි
අවශ්‍යතාවෙන් සියයට 70 ක් චීනයෙන් ආනයනය කරන අතර, ඉතිරි සියයට 30 දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බවයි.