Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විශේෂ දැනුම්දීමක්! රටවල් 2ක් සඳහා වීසා ලියාපදිංචිය නැවතෙයි!

4 years ago

පෞද්ගලික වීසා මත කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලික ව අත්හිටුවා තිබෙනවා. 
 
ඒ, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් වෙත යාමට බලාපොරොත්තු වන නුපුහුණු සහ
ගෘහස්ථ රැකියා බලාපොරොත්තු වන කාන්තාවන් සඳහා යි. 
 
විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මේ බව නිවේදනය කරනවා.