Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගණිත ගැටලු විසඳාගැනීමට විශේෂ වෙබ් අඩවියක්! සියලුම ගණිත ගුරුවරුනට අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්!

4 years ago

ගණිත විෂයට අදාළව ගුරුවරුන්ට පැන නගින ගැටලු පහසුවෙන් හා ඉක්මනින් විසඳා ගැනීමට
අවකාශය සැලසෙන ප්‍රථම වෙබ් පෝටලය මෙටාහබ් නමින් අධ්‍යාපන අමාත්‍යංශයේ දී එළිදක්වා තිබෙනවා. 
 
hub.org.lk යන වෙබ් අඩවිය ඔස්සේ ගුරුවරුන්ට අදාළ වෙබ් පෝටලයට
පිවිස ලියාපදිංචි වන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.