Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්මලානේ වෙඩි තැබීමක්! පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

4 months ago

රත්මලාන කඳවල පාරේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි තැබී⁣ම සිදු කළ බවයි වාර්තා වන්නේ.