Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලූ FR පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

4 months ago

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.

උසස් පෙළ විභාගය සඳහා පළමු වරට සහ දෙවන වරට පෙනී සිටින සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර, අධිකරණ තීන්දුවත් සමඟ විභාගය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට මාර්ගය විවෘත වේ.