ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළ...