ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකාවේ නව තානාපති පුටුව කාන්තාවකට! ඇමති විජිතගෙන් හෙළිදරව්වක්!
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතියනිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද (23) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු කතාව සිදුකරමින් අමාත්‍යවරයා මේ...