දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී ස්ථාපිත කෙරේ
දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී (Port City Colombo) ස්ථාපිත කර තිබේ. පුද්ගලයින් 4,000ක් දක්වා සහභාගී විය හැකි පරිදි නිර්මාණය කර ඇති මෙම විශේෂිත ගෘහස්ථ උත්සව පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු...